Customized Meal Plan කියන්නේ මොකක්ද?
- ඔබටම ගැළපෙන meal plan
- weight loss / muscle gain support
- daily lifestyle එකට fit වෙනවා
- easy + practical foods
- Doctor guidance එක්ක safe results
ඔබටම ගැළපෙන Meal Plan එක ඇයි මේක?
- ඔබගේ goals වලට match වෙන meal plan
- easy, practical foods (follow කරන්න ලේසි)
- Sri Lankan + flexible options
- Llifestyle එකට fit වෙන timingist Item
- Doctor-approved safe approach
Meal Plan එක ලැබෙන්නේ කොහොමද?
Step 1
ඔබගේ goals + eating habits discuss කරනවා
Step 2
diet history + lifestyle assess කරනවා
Step 3
ඔබටම fit වෙන customized meal plan එක create කරනවා
Step 4
follow-up + plan adjust කරනවා
මෙම Meal Plan එක කාටද ගැළපෙන්නේ?
- busy life තියෙන අයට
- 40+ healthy life maintain කරන්න කැමති අයට
- strength + balance improve කරන්න කැමති අයට
- fitness / fat loss goals තියෙන අයට
- diabetes, BP, cholesterol වගේ conditions තියෙන අයට
- special diets (veg / වෙනස් diet needs) තියෙන අයට
Real Results
ඔබ වගේම අයගේ real results
“Dr. Dharmageeගේ meal plan එකෙන්
healthy eating එක හරිම easy උනා.
energy වැඩිවුනා, body එක light feel වෙනවා,
busy life එකට perfectly fit වෙනවා.”
Dr Uthpala Malwatte
Consultant in Restorative Dentistry
Programs & Pricing (Plans & Fees)
Customized Nutrition Plan
safe meal plan එකක් අවශ්‍ය අයට
LKR 15,000 සිට
- customized meal plan
- fat loss / muscle building goals
- Sri Lankan practical food options
- medical issues තිබුණත් safe approach
- doctor supervised nutrition planning
- PDF / printable format
❌ weekly follow-up නැහැ
12 Nutrition Program + Week Workout
meal plan + safe workout එකක් අවශ්‍ය අයට
LKR 40,000 සිට
- detailed medical + fitness assessment
- personalized workout program
- customized nutrition plan
- home / gym training options
- medical issues වලට safe modifications
- doctor supervised planning
❌ ongoing coaching support නැහැ
සියලු Meal Plans Consultant Doctor supervision යටතේ design කර ඇත
ඔයාගේ health එක වෙනස් කරගන්න ready ද?
ඔබටම ගැළපෙන meal plan එකක් අදම start කරන්න
- safe (Doctor supervision)
- practical + easy to follow
- real long-term results