Services

1-on-1 Personal Training (In-Person or Virtual)

ඔබටම ගැළපෙන training sessions. Doctor + Fitness Coach guidance එක්ක safe, effective results ලබාගන්න.

Online Coaching

ඔබ කොහෙ හිටියත් train කරන්න පුළුවන්. Doctor + Fitness Coach guidance එක්ක safe, effective results ලබාගන්න.

Customized Meal Plans

ඔබේ body එකට ගැළපෙන meal plan එකක්. Doctor + Fitness Coach guidance එක්ක safe, effective results ලබාගන්න.

Health & Wellness Consultations

ඔබේ health concerns ගැන Doctor guidance එකක් ගන්න. Safe, personalized plan එකක් ලබාගන්න.

Balance & Fall Prevention Programs

Balance improve කරගෙන වැටෙන අවදානම අඩු කරගන්න. Doctor guidance එක්ක safe training.

Body Transformation Challenges

ඔබේ body එක change කරන්න structured program එකක්. Doctor guidance එක්ක real results ලබාගන්න.