ඔබේ සෞඛ්‍යය, මගේ ප්‍රමුඛත්වය
මම Dr. Ashan Dharmagee Ilapperuma.
Consultant Doctor කෙනෙක් සහ Certified Fitness Coach කෙනෙක්.
Medical knowledge + fitness science එක එකතු කරලා
ඔබට safe, effective guidance ලබාදෙනවා.
Strength, fat loss, balance, hypertrophy, recovery, overall health —
ඔබේ goal එකට ගැළපෙන personalized plan එකක් මෙතනින්.
විශේෂයෙන් 40+ අය සහ health concerns තියෙන අය සඳහා
safe training methods වලට මම වැඩි අවධානයක් දෙනවා.
Why Train With Me?
ඇයි මා සමඟ train කරන්න ඕනේ?
- Doctor + Fitness Coach guidance එකක්
Safe workouts, science-based programs,
long-term health benefits — එකම තැනකින්.
MBBS, MD (Emergency Medicine)
Medical conditions සැලකිල්ලට ගෙන
safe exercise plans ලබාදෙනවා.
Australian fitness qualifications + IFBB background එක්ක
science-based coaching
practical results සඳහා.
Anatomy, physiology, muscle function ගැන අවබෝධය නිසා
smarter training, safer progress, better results.
මගේ වෘත්තීය සුදුසුකම්
MBBS
වෛද්‍ය මූලික උපාධිය SLMC No- 28683
🩺 MD (Emergency Medicine)
හදිසි රෝගී තත්වයන් පිළිබඳ specialist qualification එක SLMC No- 28683
Certificate III in Fitness
Fitness coaching basic qualification එකක්
• Assessment
• Safe training
• Basic guidance
Certificate IV in Fitness
Advanced personal training qualification එකක්
professional coaching සඳහා
• Program design
• Client assessment
• Injury prevention
🔴 Registered Personal Trainer in Ausactive












