TRAIN SMART, LIVE LONG.
FOR EVERY AGE, EVERY STAGE.

“A.D.I Health & Fitness වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මම Consultant Doctor කෙනෙක් සහ Certified Fitness Coach කෙනෙක් විදිහට, science-based training system එකක් ඔබට ලබාදෙනවා. ඔබේ body එකට, ඔබේ health condition එකට ගැළපෙන safe, effective program එකක් මෙතනින්.”

Why Choose A.D.I? (Why A.D.I විශේෂයි?)

මම Dr. A.D.I (Ashan Dharmagee Ilapperuma)
Consultant Emergency Physician (MBBS, MD)
Certified Fitness Trainer (Australia) | IFBB Diploma

Medical knowledge + real fitness experience එක්ක
ඔබට safe, effective training system එකක් ලබා දෙනවා.

👉 Long-term results — not quick fixes

👉 Full qualifications → About section

Expert Fitness Solutions by A.D.I Health & Fitness

Specialist Doctor & Fitness Expert – Science-Backed Training for Strength, Longevity & Recovery

ඔබටම ගැළපෙන training එකක්.
Strength, fat loss, balance —
Doctor supervision එක්ක safe progress.

ඔබ කොහෙ හිටියත් train කරන්න පුළුවන්.
Personalized plan + ongoing guidance.
Smart training, anywhere.

ඔබේ body එකට ගැළපෙන nutrition plan එකක්.
Fat loss, muscle gain — science-based.
Simple, practical, effective.

Consultant Doctor guidance එකක් එක්ක
ඔබේ health concerns clear කරගන්න.
Safe, personalized plan එකක්.

Balance improve කරලා
falls risk අඩු කරගන්න.
Doctor supervision එක්ක safe training.

ඔබේ body එක change කරන්න clear system එකක්.
Training + nutrition එකට.
Real results, structured challenge.

📞 A.D.I Health & Fitness සමඟ සම්බන්ධ වෙන්න

ඔබේ fitness goals හෝ health concerns ගැනConsultant Doctor guidance එකක් ගන්න.ඔබට ගැළපෙන plan එක අදම start කරන්න.

වෙනත් විදි වලින් සම්බන්ධ වෙන්න

Email: [email protected]

WhatsApp: +94 720444242

ස්ථානය: “Piyawasa”, Maliduwa, Boossa, Galle, Sri Lanka