Health & Wellness Consultation කියන්නේ මොකක්ද?
- ඔබගේ health + lifestyle check කරනවා
- disease risk reduce කරන guidance
- daily life එකට fit වෙන practical advice
- medical conditions assess කරලා fitness advice දෙනවා
- Doctor-supervised safe plan
ඇයි මේ Health & Wellness Consultation එක?
- Doctor-led accurate health advice
- complete lifestyle guidance (exercise + food + habits)
- personalized plan ඔබට fit වෙන විදිහට
- safe approach – especially 40+
- long-term health improve කරන්න focus
කොහොමද වැඩ කරන්නේ? (Step-by-Step)
Step 1
- free discussion එකක්
- goals + problems identify කරනවා
Step 2
- health + lifestyle assess කරනවා
- safe starting point එක decide කරනවා
Step 3
- ඔබට fit වෙන plan එකක් create කරනවා
- exercise + nutrition + lifestyle guidance
Step 4
- follow-up + progress check
- plan adjust කරගෙන results maintain කරනවා
මේ program එක කාටද?
- 40+ – health ගැන concern තියෙන අයට
- seniors – safe guidance අවශ්‍ය අයට
- health conditions තියෙනවද? – safe advice
- overall health improve කරන්න කැමති අයට
- busy life එකක් තියෙන අයට – simple guidance
Programs & Pricing (Plans & Fees)
Health & Wellness Consultation
medical issues තිබුණත් safe guidance අවශ්‍ය අයට
- full health + lifestyle review
- medical + fitness risk assessment
- safe nutrition + exercise advice
- fat loss / muscle building guidance
- clear doctor supervised action plan
LKR 15,000 — 60 min
Follow-Up Consultation
progress review + plan adjustments සඳහා
- progress + results review
- exercise / nutrition adjustments
- challenges discuss කිරීම
- next step guidance
- continuous doctor supervision
LKR 7,500 — 30 min
සියලු plans Consultant Doctor supervision යටතේ safe & science-based
Common Questions
Q: In-person meet වෙන්න පුළුවන්ද?
A: selected areas වල in-person consultations available
or online (Zoom / WhatsApp video) flexible options තියෙනවා
Q: මේක doctor treatment එකට replacement එකක්ද?
A: නැහැ
මේක medical treatment එකට add වෙන guidance එකක්. safe lifestyle + fitness advice. ඔබගේ doctor treatment එක continue කරන්නම ඕන
Q: chronic diseases තියෙනව නම් help කරනවද?
A:ඔව්.
condition එක consider කරලා safe guidance දෙන්නෙමි. fitness + lifestyle plan customize කරනවා. doctor-supervised approach
Q: consultation එකෙන් පස්සේ මොකද වෙන්නේ?
A: clear plan එකක් + next steps explain කරනවා. follow-up sessions හරහා continue support ගන්න පුළුවන්
අදම ඔබගේ health එක take control කරන්න
doctor supervision එක්ක safe start එකක් ගන්න