Body Transformation Challenge කියන්නේ මොකක්ද?
- body shape වෙනස් කරගන්න
- fat loss + muscle building improve කරන්න
- structured training + nutrition plan
- safe & sustainable approach (doctor-guided)
- extreme diets / unsafe workouts නැතුව
- especially 40+ අයට long-term results
Transformation Challenge එකට join වෙන්න හේතු
- Doctor supervision යටතේ safe program එකක්
- ඔබටම customize කරන workout + meal plan
- weekly check-ins + progress tracking
- motivation + guidance support
- දිගුකාලීන results (quick fixes නැතුව)
කොහොමද වෙන්නේ? (Step-by-Step)
Step 1
- goals + health discuss කරනවා
- suitable plan එක decide කරනවා
Step 2
- body + fitness assessment කරනවා
- safe starting point එක identify කරනවා
Step 3
- workout + nutrition plan start කරනවා
- weekly guidance + support ලැබෙනවා
Step 4
- progress review කරනවා
- plan adjust කර results improve කරනවා
මේ Challenge එක කාටද?
- fat loss + muscle build කරන්න අයට
- random diets වලින් tired අයට
- beginners වගේම gym කරන අයටත්
- especially 40+ අයට
- doctor-guided safe approach එකක් ඕන අයට
Real Results
ඔබ වගේම අයගේ real results
Dr. Dharmagee (A.D.I)එක්ක online coaching කරලා strength වැඩි වෙලා, fat loss clear result තියෙනවා. Follow කරන්න ලේසි program එකක්.
Najitha Gunathilake
Mechanical Engineer, Australia
Programs & Pricing (Plans & Fees)
12 week transformation program
Fat Loss Transformation
safe fat loss journey එකක් අවශ්‍ය අයට
From LKR 99,000
- detailed health + fitness assessment
- personalized workout + meal plan
- weekly coaching + progress check
- WhatsApp support + accountability
- home / gym training options
- medical issues තිබුණත් safe approach
- doctor supervised transformation
Muscle Building Transformation
safe muscle building journey එකක් අවශ්‍ය අයට
From LKR 115,000
- detailed health + fitness assessment
- personalized workout + meal plan
- weekly coaching + progress check
- WhatsApp support + accountability
- strength + muscle focused training
- medical issues තිබුණත් safe approach
- doctor supervised transformation
සියලු programs Consultant Doctor supervision යටතේ
Common Questions
Q: Gym එකට එන්නම ඕනද?
A:Gym access helpful
හැබැයි home training වලින්වත් good results ගන්න පුළුවන්.
Program එක ඔබගේ setup එකට adapt කරනවා.
Q: මේ program එක මගේ age එකට safe ද?
A: Doctor supervision යටතේ
ඔබගේ age, fitness level & health condition අනුව
program එක safe විදිහට customize කරනවා.