Balance Enhancement කියන්නේ මොකක්ද?
- 40+ අයට falls risk අඩු කරන්න focus කරන program එකක්
- balance + coordination + strength improve කරනවා
- safe movement + confidence build කරනවා
- doctor-guided approach
ඔබට මේ program එක තෝරාගත යුතු හේතු
- Doctor supervision යටතේ safe plan
- balance & stability improve
- coordination + reflex better
- falls risk අඩු කරයි (40+ / seniors)
- flexible training (home / in-person)
කොහොමද වැඩ කරන්නේ? (Step-by-Step)
Step 1
Assessment
- doctor-guided assessment එකක්
- balance, weakness, risk identify කරනවා
Step 2
Custom Plan
- ඔබට fit වෙන program එකක්
- safe + targeted exercises
Step 3
Guided Training
- correct technique + safe movement
- doctor-guided training
Step 4
Progress Check
- progress check කරනවා
- plan adjust කරගෙන results maintain කරනවා
මෙය කාටද?
- 40+ balance issues තියෙන අයට
- falls risk තියෙන seniors
- injury පසු strength rebuild කරන අයට
- better stability & confidence හොයන අයට
Programs & Pricing (Plans & Fees)
Balance & Falls Prevention Program
balance issue තියෙන අයට safe program එකක්
1st month: LKR 30,000
next months: LKR 25,000 සිට
- detailed health + balance assessment
- personalized balance exercise plan
- weekly progress review
- safe home-based training
- basic nutrition guidance
- falls prevention advice
- doctor supervised program
සියලු programs Consultant Doctor supervision යටතේ safe විදිහට design කරලා තියෙනවා
Common Questions
Q: Online විදිහට කරන්න පුළුවන්ද?
A: Weekly online sessions
home සිට easy follow කරන්න පුළුවන්
Q: Results දකින්න කොච්චර කාලයක් ගන්නවද?
A: 4–6 weeks තුළ improvement දකින්න පුළුවන්
consistency තියෙනකොට results තවත් හොඳ වෙනවා
Q: Special equipment අවශ්‍යද?
A: අවශ්‍යම නැහැ
equipment තිබ්බත් / නැතිව වුණත් program එක adapt කරනවා
simple home exercises වලින් easy follow කරන්න පුළුවන්