Balance Enhancement කියන්නේ මොකක්ද?

ඔබට මේ program එක තෝරාගත යුතු හේතු

කොහොමද වැඩ කරන්නේ? (Step-by-Step)

Step 1

Assessment

Step 2

Custom Plan

Step 3

Guided Training

Step 4

Progress Check

මෙය කාටද?

Programs & Pricing (Plans & Fees)

Balance & Falls Prevention Program

balance issue තියෙන අයට safe program එකක්

1st month: LKR 30,000

next months: LKR 25,000 සිට

සියලු programs Consultant Doctor supervision යටතේ safe විදිහට design කරලා තියෙනවා

Common Questions

Q: Online විදිහට කරන්න පුළුවන්ද?

A: Weekly online sessions
home සිට easy follow කරන්න පුළුවන්

A: 4–6 weeks තුළ improvement දකින්න පුළුවන්
consistency තියෙනකොට results තවත් හොඳ වෙනවා

A:  අවශ්‍යම නැහැ
equipment තිබ්බත් / නැතිව වුණත් program එක adapt කරනවා
simple home exercises වලින් easy follow කරන්න පුළුවන්

අදම ආරම්භ කරන්න Balance improve කරලා safe විදිහට ජීවිතය ගත කරන්න

falls risk අඩු කරලා confidence වැඩි කරගන්න