Customized Meal Plan කියන්නේ මොකක්ද?

ඔබටම ගැළපෙන Meal Plan එක ඇයි මේක?

Meal Plan එක ලැබෙන්නේ කොහොමද?

Step 1

ඔබගේ goals + eating habits discuss කරනවා

Step 2

diet history + lifestyle assess කරනවා

Step 3

ඔබටම fit වෙන customized meal plan එක create කරනවා

Step 4

follow-up + plan adjust කරනවා

මෙම Meal Plan එක කාටද ගැළපෙන්නේ?

Real Results

ඔබ වගේම අයගේ real results

“Dr. Dharmageeගේ meal plan එකෙන් healthy eating එක හරිම easy උනා. energy වැඩිවුනා, body එක light feel වෙනවා, busy life එකට perfectly fit වෙනවා.”
Dr Uthpala Malwatte
Consultant in Restorative Dentistry

Programs & Pricing (Plans & Fees)

Customized Nutrition Plan

safe meal plan එකක් අවශ්‍ය අයට

LKR 15,000 සිට

❌ weekly follow-up නැහැ

12 Nutrition Program + Week Workout

  meal plan + safe workout එකක් අවශ්‍ය අයට

LKR 40,000 සිට

❌ ongoing coaching support නැහැ

සියලු Meal Plans Consultant Doctor supervision යටතේ design කර ඇත

ඔයාගේ health එක වෙනස් කරගන්න ready ද?

ඔබටම ගැළපෙන meal plan එකක් අදම start කරන්න